දික්කගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද(23) සිය 27 වන උපන් දිනය සමරනු ලැබුවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු කදවුරක් සදහා එක් වීමට මහනුවරට ගොස් ඇති අතර, ඔහු සිය උපන් දිනය සමරනු ලැබුවේ ද මහනුවර සිටයි.

ඊට අදාළ වීඩියෝ දර්ශනයක් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙලෙස සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...