උපුල් තරංගත් ඔස්ට්‍රේලියාවට

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ඔස්ට්‍රේලියානු දේශීය තරග ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු තම කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ බවයි එරට මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) නිවේදනය කළේ.

උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31කට, එක්දින ජාත්‍යන්තර තරග 235කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 26 කට ක්‍රීඩා කළ අතර, පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහු ජාත්‍යන්තර තරග පිටියට සමු දීමට තීරණය කළා.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...