ක්‍රිකට් ක්‍රීඩිකාවකටත් කොරෝනා

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩිකාව ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවනවා.

අනෙක් ක්‍රීඩිකාවන් නිරෝධානයට ලක්ව සිටින්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකයි.

ඒ අනුව කාන්තා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...