ගැටුමකට සම්බන්ධ වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන පරීක්ෂණ

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමකට සම්බන්ධ වූ බවට පල වන මාධ්‍ය වර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයකදී මෙම ගැටුම සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් දැඩිව අධික්ෂණය කරන බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව යම් ක්‍රීඩකයෙකු වරදක් සිදු කර ඇති බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...