හේසල්වුඩ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොස් හේසල්වුඩ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

2020 අගෝස්තු මාසයේ සිට 30 හැවිරිදි ඔහු ජෛව ආරක්ෂිත බුබුලු කිහිපයකම රැදී සිටියා.

ඒ අනුව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඊට හොදින් මුහුණ දීම අරමුණු කර ගනිමින් ජොස් හේසල්වුඩ් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඔහු 2020 තරග වාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 3කට ක්‍රීඩා කළා.

ජොෂ් පිලිපී සහ මිචෙල් මාෂ් ද මීට පෙර මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...