ක්‍රිකට් තරග නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයින්ට යළි අවස්ථාව

Date:

එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ සිට මෙරට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයේ සිට ක්‍රිකට් තරග නැරඹීමේ අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ , අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

40%ක ප්‍රේක්ෂකයින් පිරිසකට පමණක් තරග නැරඹීම සදහා අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 21 වනදා ආරම්භ වනවා.

තරග දෙකම පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...