ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු වශයෙන් සේවය කළ Paul Khoury ඉල්ලා අස් වී තිබෙනවා.

පසුගිය 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බව සදහන්.

2018 වසරේ පෙබරවාරි 15 වනදා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වූ අතර, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය මූලික කර ගනිමින් ඔහු සේවයේ නිරත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...