කවාජා යළිත් අයි.සී.සී උප සභාපතිධූරයට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඉම්රාන් කවාජා යළි පත්ව තිබෙනවා.

ඒ, අදාළ ධූරය සදහා පැවැති නිළවරණයේ දී 64 හැවිරිදි ඔහු විසින් බටහිර ඉන්දීය කොදෙව්හි Ricky Skerritt පරාජයට පත් කරමින්.

ඡන්ද 9-8ක් ලෙස එක් ඡන්දයක ජයක් ලබමින් ඔහු එම ධූරයට පත්ව ඇති බව සදහන්.

2008 වසරේ දී පළමු වරට අයි.සී.සී මණ්ඩලයට පත් වූ ඉම්රාන් කවාජා 2017 වසරේ සිට අයි.සී.සී උප සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...