2nd Test : කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි.

තරගය චිතගොංහී දී (Chattogram) පැවැත්වෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැදවා ඇත්තේ ආබාධයකට ලක් වූ කසුන් රාජිත වෙනුවටයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Bangladesh XI:

Mahmudul Hasan Joy, Zakir Hasan, Najmul Hossain Shanto (c), Mominul Haque, Shakib Al Hasan, Shahadat Hossain, Litton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Hasan Mahmud

Sri Lanka XI:

Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis (wk), Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara, Vishwa Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...