2021 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට

Date:

2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දීයාවටම හිමිව තිබෙනවා.

ඒ අනුව කල් දැමුණු 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ  පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කොරෝනා වසංගතය හේතුවෙනුයි ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වූ මෙවර තරගාවලිය කල් දැමීමට මීට පෙර අයි.සී.සීය තීරණය කළේ.

කෙසේ වෙතත් එය පවත්වන්නේ ඉදිරි වසර දෙකෙන් කුමන වසරේ දී ද යන්න මෙතෙක් තීරණය කර තිබුණේ නැහැ.

ලබන වසරේ දී ද 20යි 20 තරගාවලියක් ඉන්දියාවේ  පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...