ඩිල්ෂාන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අහිමි වූ හේතුව

Date:

තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

පසුගිය මාසයේ දී තමා ඒ බව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බවයි හෙතෙම newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ.

මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමි කර ගත්තා.

ඊට අදාළ 17 දෙනාගේ නාමලේඛනය ඊයේ දිනයේ දී එම පක්ෂය විසින් ප්‍රකාශයට පත් කළ නමුත් ඊට තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත්ව සිටියේ නැහැ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...