එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ අනුව ඔවුන් ලීඩ්ස්හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මෙම තරගය සදහා ඉන්දියාවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, එංගලන්තයෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඩාවිඩ් මලාන් හා ක්‍රෙයිග් ඕවර්ටන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කණ්ඩායම් දෙක –
England:
Rory Burns, Haseeb Hameed, Dawid Malan, Joe Root (c), Jonny Bairstow, Jos Buttler (wk), Moeen Ali, Sam Curran, Ollie Robinson, Craig Overton, James Anderson
India:
KL Rahul, Rohit Sharma, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Rishabh Pant (wk), Ravindra Jadeja, Mohammed Shami, Ishant Sharma, Jasprit Bumrah, Mohammed Siraj
සජීවී ලකුණු සටහන –

