හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශෙහාන්ට ක්‍රිකට් ආයතනයෙන් දඩුවම්

Date:

හෙරොයින් ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංක සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි උසස් නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේ මෙතෙක් අදාළ ක්‍රීඩකයා සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවයි.

සියලු තොරතුරු ලැබීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව එම උසස් නිළධාරියා වැඩිදුරටත් කියා සිටියා.

බදාදා(27) පැවැත්වෙන ක්‍රිකට් ආයතනයේ මීළග රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...