හර්ඩික් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් රැසක් මාලිංගට සුබ පැතුවේ මෙහෙමයි

Date:

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ බැබළවීමට මහගු මෙහෙවරක් සිදුකල විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ 37 වන උපන් දිනය ඊයේ (28) දිනයට යෙදී තිබුණා.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන මාලිංගට ලොව නන් දෙසින් උපන්දින සුබ පැතුම් ගලාගෙන ආ බවයි දක්නට ලැබුණේ.

ඒ අතර ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ සහ නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටියා.

ඔවුන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ මාලිංගට සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසින් –

View this post on Instagram

Happy birthday legend 🎯

A post shared by Rohit Sharma (@rohitsharma45) on

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...