රයිනාට IPL අහිමි වෙයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සුරේෂ් රයිනා ඩුබායි නුවර සිට යළි ඉන්දියාවට පැමිණ තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එලෙස ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බව සදහන්.

මේ වන විට චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙවර IPL තරගාවලියට සහභාගී වීමේ අරමුණෙන් ඩුබායි නුවරට පැමිණ සිටින නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඇතුලු 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...