කොරෝනා ආසාදනය වූ චෙන්නායි සුපිරි වේග පන්දු යවන්නා මෙන්න

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක  දීපක් චහාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය මේ වන විට තහවුරු කරනවා.

චෙන්නායි කණ්ඩායමේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ට සහ දකුණත් වේග පන්දු යවන්නෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි ඊයේ වාර්තා වුණේ. 

ඒ අනුව අදාළ ක්‍රීඩකයා දීපක් චහාර් හෝ ශර්දුල් තාකූර් විය යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ දීපක් චහාර්ට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...