ශැනන් ගේබ්‍රියල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බටහිර ඉන්දීය ‍කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශැනන් ගේබ්‍රියල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2012 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ ගේබ්‍රියල් කොදෙව්වන් වෙනුවෙන් ටෙස්ට් තරග 59 ක්, එක්දින තරග 25 ක් හා විස්සයි 20 තරග දෙකක් ක්‍රීඩා කළා.

එහිදී 36 හැවිරිදි ඔහු කඩුලු 202 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...