ශ්‍රී ලංකා එක්දින ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට, ශාරීරික යෝග්‍යතා කළමණාකරුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා එක්දන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශාරීරික යෝග්‍යතා කාර්ය සාධන කළමණාකරු වන ග්‍රාන්ට් ලුඩන්ට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබීම හේතුවෙන්.

ඔහු සමග කටයුතු කළ ක්‍රීඩකයින්ට මෙලෙස නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලැබී ඇති බව සදහන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ කාන්තා සේවිකාවකට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

PCR පරීක්ෂණ වෙත යොමු වන ලෙසට ඇයගේ සමීප ආශ්‍රිතයින් වෙත ද උපෙදස් ලබා දී ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...