වෝනර් කණ්ඩායමෙනුත් ඉවතට – සන්රයිසස් නායකත්වය විලියම්සන්ට

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් කණ්ඩායමේ නායකත්වය දැරූ ඩේවිඩ් වෝනර් වෙනුවටයි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරග 6 තුළ ලබා ගත්තේ එක් ජයග්‍රහනයක් පමණයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද(2) පැවැත්වෙන තරගය සදහා වන හයිදරාබාද් කණ්ඩායමෙන් ද හිටපු නායක ඩේවිඩ් වෝනර් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...