වසරේ ක්‍රීඩකයා ලෙස රෝස් ටේලර් සම්මාන දිනයි

Date:

වසරේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් රිචඩ් හැඩ්ලී සම්මානයෙන් මෙවර පිදුම් ලැබීමට රෝස් ටේලර් සමත්ව තිබෙනවා.

ඔහු අදාළ සම්මානයෙන් පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙයයි.

නවසීලන්ත ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ අවසන් දිනය වූ අද දිනයේ දී වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටිම් සවුති සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ විනිසුරුට හිමි සම්මානය හිමි කර ගත්තේ Kim Cotton.

නිමා වූ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ද විනිසුරුවරියක ලෙස ඇය කටයුතු කළා.

මේ අතර, වසරේ පන්දුවාර 20යි 20 ක්‍රීඩකයා ලෙස ද රෝස් ටේලර් සම්මාන හිමි කර ගත්තා.

වසරේ එක්දින ක්‍රීඩකයා නායක කේන් විලියම්සන්.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...