රසල්ගේ කඩුල්ල දවා ගත් බවට රැවටුණ රෂීඩ් ඛාන්ට වුණ දේ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 05 වනදා බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම හා ජැමෙයිකා තලාවාස් කණ්ඩායම අතර පැවති තරගය අතරතුර වූ අපූරූ සිදුවීමක් වැඩි දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනු දක්නට ලැබෙනවා.

මෙම තරගයේ දී බාබඩෝස් කණ්ඩායම වෙනුවෙන් 18 වන පන්දුවාරය යොමු කල රශීඩ් ඛාන් එම පන්දුවාරයේ 6 වන පන්දුවේ දී ඇන්ඩ්‍රි රසල්ගේ කඩුල්ල තුළට පන්දුව යොමු කිරීමට සමත්වුණා.

යම් වේගයකින් පන්දුව කඩුල්ලේ ගැටුණ ද බේල්ස් යුගලය ඉවත්ව යාමක් සිදුවන්නේ නැහැ.

මේ අතරවාරයේ රසල්ගේ කඩුල්ල දවා ගත්තේ යැයි සිතූ රශීඩ් ඛාන් සිය සැමරීම ආරම්භ කරනවා.

නමුත් අවසානයේ ඔහුට වැටහීයනවා බේල්ස් බිඳ වැටීමක් සිදුව නොමැති බව.

එම දුර්ලභ අවස්ථාවට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...