මුරලිගේ චිත්‍රපටය තහවුරු වෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් නිර්මාණය කිරීමට නියමිත චිත්‍රපටයට අදාළ නිල ප්‍රකාශයක් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ නිල පෝස්ටරයක් මේ වන විට නිකුත් කර ඇති අතර, ඉන්දීය නලු විජයි සේතුපති මෙම චිත්‍රපටයේ දී මුරලිදරන්ගේ චරිතය සදහා රංගනයෙන් එක්වීමට නියමිතයි.

එම්.එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය Movie Train Motion Pictures සහ Dar Motion Pictures සමාගම් විසින් නිෂ්පාදනය කරන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...