මුම්බායි ක්‍රීඩකයින් මහේලව එක් වචනයකින් හැදින්වූ වීඩියෝව මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පසුගියදා සමත් වුණේ පුහුණුකරු මහේල ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ එම කණ්ඩායම ජය ගත් තෙවැනි ශූරතාවය බවට එය පත් කරමින්.

ඒ අනුව මහේල මේ වන විට ඉතිහාසගත වී ඇත්තේ අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරුවෙකු ලෙසයි.

මහේල ජයවර්ධන සතු ක්‍රිකට් පිළිබද දැනුම සහ උපක්‍රමශීලී බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ.

ඔහුගේ මෙම දක්ෂතා මුම්බායි කණ්ඩායමට අයි.පී.එල් පිටියේ දක්ෂතා දැක්විමට හේතු වී ඇති බව ද ප්‍රසිද්ධ කරුණක්.

මහේලගේ මෙම හැකියාවන් පිළිබද එක් වචනයකින් ප්‍රකාශ කරන ලෙසට මුම්මායි ක්‍රීඩකයින්ට සහ සහාය කාර්යය මණ්ඩලයට ලබා දුන් අවස්ථාවකට අදාළ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...