මුම්බායි කණ්ඩායමට එරෙහිව IPL 14 වැනි තරගයේ කාසියේ වාසිය රාජස්ථාන් පිලට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගය සදහා ද නුවන් තුෂාර මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නම් කර නොමැති නමුත්, ඔහු අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය වුවහොත් Impact ක්‍රීඩකයා ලෙස ඔහුව කණ්ඩායමට කැදවනු ඇති.

කණ්ඩායම් දෙක –

Rajasthan Royals XI:

Y. Jaiswal, J. Buttler, S. Samson (w/c), R. Parag, D. Jurel, S. Hetmyer, R. Ashwin, T. Boult, A. Khan, N. Burger, Y. Chahal

Subs: Rovman Powell, Tanush Kotian, Kuldeep Sen, Shubham Dubey, Abid Mushtaq

Mumbai Indians XI:

I. Kishan (w), R. Sharma, N. Dhir, T. Varma, H. Pandya (c), T. David, G. Coetzee, P. Chawla, A. Madhwal, J. Bumrah, K. Maphaka

Subs: Dewald Brevis, Nuwan Thushara, Romario Shepherd, Nehal Wadhera, Shams Mulani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...