බුකීකරුවන් යළිත් පාකිස්තාන ක්‍රීඩකයින් පසුපස

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු තරග පාවාදීම සදහා පෙළඹීවීමට ගත් උත්සාහයක් පිළිබද තොරතුරු අණාවරණය වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ මේ දිනවල පැවැත්වෙන ජාතික 20යි 20 කුසලාන තරගාවලියේ දී බුකීකරුවෙකු මෙලෙස ක්‍රීඩකයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයා ක්‍රිකට් බළධාරීන් දැනුවත් කර ඇති අතර, ක්‍රීඩකයා කවුරුන් ද යන්න පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අණාවරණය කර නැහැ.

අනතුරුව එරට ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකය සහ පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (Federal Investigating Agency) (FIA) විසින් මේ පිළිබද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...