පෝප් එංගලන්ත සංචිතයට ඇතුළත් කෙරේ

Date:

එංගලන්ත පිතිකරු ඔලී පෝප්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝගත්‍යතාවයකින් පසුවන බවට තහවුරු වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ දී ඔහු වම් උරහිසෙහි ආබාධයකට ගොදුරු වී සිටි අතර, ඒ හේතුවෙන් පළමු තරගයට ඔහුගේ සහභාගීත්වය මෙතෙක් පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයකයි.

පසුගිය දින දෙකේ දී 23 හැවිරිදි ඔලී පෝප් සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම්වල ද නිරත වූ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මීට පෙර සම්පූර්ණ සුවය ලබා නොසිටියද ඔහු නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පැමිණි එංගලන්ත සංචිතයට ද ඇතුළත්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...