පාකිස්තාන ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්

Date:

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Mohsin Naqvi තේරී පත්ව තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වසර තුනක කාලයක් සදහා ඔහු නිතරගයෙන්ම තේරී පත් වූ බවයි.

පාකිස්තාන ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් පත් කර තිබූ අතුරු කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Zaka Ashraf පසුගිය මාසයේ දී ඉල්ලා අස් වීමෙන් අනතුරුවයි මෙලෙස නව සභාපතිවරයෙකු ක්‍රිකට් ආයතනය සදහා පත්ව ඇත්තේ.

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ 37 වැනි සභාපතිවරයා වන්නේ Mohsin Naqvi.

ඔහු සිය නව පත් වීම පිළිබද මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“I am deeply honoured and humbled to have been unanimously elected as the Chairman of the Pakistan Cricket Board. I am thankful for the trust and confidence reposed in me.”

“I am fully committed to upgrading the standard of the game in the country and bringing professionalism in the administration of cricket in Pakistan.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...