පන්ජාබ් කිංග්ස් ලාංඡනය එළි දකියි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නම පන්ජාබ් කිංග්ස් ලෙස වෙනස් කළ බව එම කණ්ඩායමේ කළමණාකාරීත්වය අද(17) නිල වශයෙන් නිවේදනය කළා.

පන්ජාබ් කණ්ඩායම මෙතෙක් පැවැති අදියර 13 සදහාම ක්‍රීඩා කර ඇතත්, ශූරතාවයක් ජය ගැනීමට සමත් වී නැහැ.

පසුගිය තරග වාරයේ දී ඔවුන් තරගාවලිය නිමා කළේ 6 වැනි ස්ථානය ලබා ගනිමින්.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නව ලාංඡනය ද අද එළි දැක්වුණා. (ලාංඡනය පහතින්)

කණ්ඩාමේ සම හිමිකාරිණියක වන බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...