නික්ගේ ධූරය ස්ථීර වෙයි

Date:

Nick Hockley ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස ස්ථීර වශයෙන් පත් කර තිබෙනවා.

ඒ, ඔහු තාවකාලිකව එම ධූරය වසරකට ආසන්න කාලයක් දැරීමෙන් පසුවයි.

Nick Hockley තාවකාලික ප්‍රධාන විධායක නිළධාරී ධූරයට පසුගිය ජූනි මාසයේ දී පත් කරනු ලැබුවේ එතෙක් ප්‍රධාන විධායක නිළධාරී ධූරයේ කටයුතු කළ Kevin Roberts ධූරයෙන් නෙරපීමට තීරණය කිරීම හේතුවෙන්.

කොරෝනා වංසගත තත්ත්වයත් සමග ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ හිටපු ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ කෙවින් රොබර්ට්ස්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විවේචන එල්ල වී තිබුණා.

සේවකයින් පිළිබද ගත් දැඩි තීන්දු තීරණ ඊට හේතු වූ බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...