දෙවැනි ටෙස්ට් තරගයට පාකිස්තානයෙන් ප්‍රබල තීරණයක්

Date:

පාකිස්තානය හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(30) රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි ඉවත් කිරීමටයි පාකිස්තානය තීරණය කර ඇත්තේ.

තරගය සදහා පාකිස්තානය විසින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, ඊට පා දග පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහ්මඩ් හා වේග පන්දු යවන ක්‍රීඩක මීර් හම්සා ඇතුළත්.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් පාකිස්තානයට කඩුලු 10ක පරාජයක් අත්විදීමට සිදු වූ අතර, ඒ අනුව තරගාවලිය ජය පරාජයන් තොරව අවසන් කර ගැනීමටනම් පාකිස්තානයට දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...