තුන්කොන් එක්දින තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා A, ඉන්දීය A හා ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම් ක්‍රීඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තුන්කොන් තරගාවලිය අවසන් වීමෙන් පසුව ඉන්දීය A කණ්ඩායම ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව සිව්දින තරග දෙකක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. සිව්දින තරග දෙකම පැවැත්වෙන්නේ ගාලු ක්‍රීඩාංගනයේදීයි.

මේ අතර, තුන්කොන් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඉන්දීය A සංචිතය ද මේ වන විටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා. තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට වෛභව් සූර්යවංශි ද ඇතුළත්.

India A squad for the tri-series:

Tilak Varma (C), Priyansh Arya, Vaibhav Sooryavanshi, Riyan Parag (VC), Ayush Badoni, Nishant Sindhu, Harsh Dubey, Suryansh Shedge, Prabhsimran Singh (WK), Kumar Kushagra (WK), Vipraj Nigam, Yash Thakur, Yudhvir Singh, Anshul Kamboj, Arshad Khan.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...