ජැක් කලිස්ගේ සේවය ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියට

Date:

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජැක් කලිස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන්.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා  එංගලන්ත කණ්ඩායම ලබන 3 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...