චරිත් මුම්බායි සමග ගිවිසුම්ගත වෙයි – වටිනාකම මෙන්න

Date:

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුට අමතරව ජොනී බෙයාර්ස්ටව් හා රිචර්ඩ් ග්ලීසන් සමග ද එම කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

Will Jacks, Ryan Rickelton හා Corbin Bosch වෙනුවට ඔවුන් තිදෙනා මුම්බායි සංචිතයට එක්ව තිබෙනවා.

Jacks, Rickelton හා Bosch මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයෙන් පසුව ජාතික කණ්ඩායමේ වගකිම් වෙනුවෙන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට නියමිතයි.

Corbin Bosch වෙනුවට චරිත් අසලංක මුම්බායි සමග ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...