අලාම්ට වසර 11කට පසු ටෙස්ට් තරගයක් – කාසියේ වාසිය පාකිස්තානයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆවඩ් අලාම් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2009 වසරේ දී යි.

ඔහු කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන් ශඩාබ් ඛාන්ට මෙම තරගය අහිමි වී තිබෙනවා.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...