උපන්දිනය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ද එකතු කරගනිමින් තිරිමාන්න කල උතුම් පුන්‍යකර්මය

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නගේ තිස් එක්වන උපන් දිනය පසුගිය නව වනදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් පවත්වන ලද උපන්දින සැමරුම ඉතාමත් සුවිශේෂී එකක් බවට පත්ව තිබුණේ ලක්ෂ ගණන් වැය කර කා බී ප්‍රීති ප්‍රමෝද වන උපන්දින සාදයන්ගෙන් එය වෙනස් වූ නිසායි.

තම පවුලේ ආදරණීයන් මෙන්ම සහෘද ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ද සහභාගී කරවා ගනිමින් සිය උපන්දිනය නිමිත්තෙන් ගරුතර සංඝරත්නයට දානමය පිංකමක් සිදු කිරීමට ළහිරු තිරිමාන්න කටයුතු කර තිබුණා.

පුහු ආටෝපයට හැල්මේ දුවන සමාජයට මෙය මහගු ආදර්ශයක් වනු නොඅනුමානයි.

එම අවස්ථාවට අදාළ ඡායාරූප පහතින් –

 

View this post on Instagram

 

Blessed birthday 🎂🙏

A post shared by Lahiru Thirimanna (@thiri66) on

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...