ක්‍රිස් ලින් සිය කොණ්ඩය ඔහුම කපා ගෙන ද ?

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(19) අලුයම බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම සහ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.

මෙම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළේ බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමයි.

මෙම තරගයට එක් වූ ශාන්ත කිට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින් සම්බන්ධයෙන් එක් අවස්ථාවක බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු වුණා.

ඒ ඔහුගේ නව කොණ්ඩා විලාසිතාව හේතුවෙන්.

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවුණු හුදෙකලා කිරීමේ කාලසමයේ දී තමන් විසින්ම තමන්ගේ කොණ්ඩය කපා ගනිමින් තමන්ට අභිමත පරිදි කොණ්ඩා විලාසිතාවන් බොහෝ දෙනෙකු සිදු කරගන්නට ඇති.

ඉතිං ක්‍රිස් ලින් කියන්නේත් එහෙමෙ කෙනෙක් වෙන්න ඇති කියලයි සමහරුනම් මෙම විලාසිතාවට හාස්‍යමුසු කරමින් සදහන් කර සිටියේ.

ක්‍රිස් ලින්ගේ නව කොණ්ඩා විලාසිතාව පහත වීඩියෝවෙන් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...