ක්‍රිකට් නිළවරණයෙන් තිදෙනෙකු ඉවතට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නාම යෝජනා භාර දී සිටි තිදෙනෙකු නිළවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් මෙලෙස ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය අනිද්දා (20) පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය අතථ්‍ය නිළවරණයක් ලෙස (වීඩියෝ තාක්ෂණය ඔස්සේ (zoom) ) (virtual platform) පැවැත්වෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...