“ක්‍රිකට් කමිටුවට මම නම් නිර්දේශ කළා” – ක්‍රීඩා ඇමති

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ක්‍රිකට් කමිටුව පත් කිරීම සදහා අවශ්‍ය සාමාජිකයින්ගේ නම් තමා විසින් නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

මෙම කමිටුව විසින් ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...