ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරය ඉන්දියාවට

Date:

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දියාවේ ජයි ෂාහ් (Jay shah) පත් කර තිබෙනවා.

ඒ මෙතෙක් එම ධූරයේ කටයුතු කළ බංග්ලාදේශයේ නස්මුල් හසාන් වෙනුවටයි.

සෑම වසර දෙකකටම වරක් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරය ස්ථීර සාමාජික රටවල් අතර හුවමාරු වනවා.

සාමාන්‍යයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ ධූරය භාර ගැනීම සිදු කළ ද මෙවර එම ධූරය ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසිනුයි භාර ගෙන ඇත්තේ.

කල් දැමුණු ආසියානු කුසලාන තරගාවලිය සංවිධාන කිරීම නව සභාපතිවරයා මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...