කණ්ඩායම් 3 ක් තරග වදින SLC T20 League තරගාවලියේ තොරතුරු එළියට

Date:

කණ්ඩායම් තුනක් ක්‍රීඩා කරන දේශීය විස්සයි 20 තරගාවලියක් (SLC T20 League) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර තිබෙනවා.

අගෝස්තු 7 වැනිදා සිට 16 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Blues, Greens හා Greys ලෙස කණ්ඩායම් 3 නම් කර තිබෙනවා.

එළඹෙන ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය පිළිබදව ද අවධානය යොමු කර මෙම තරගාවලිය සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ තරග කාලසටහන ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...