Watch : එංගලන්තයේදී අසිත දාපු සුපිරි යෝකර් පන්දුව මෙන්න

Date:

මේ දිනවල එංගලන්තයේ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩා‍යම වෙනුවෙන් එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු බිද හෙලූ සුපිරි කඩුල්ලක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩා‍යම සහ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩා‍යම අතර තරගයේදීයි ඔහු මෙම සුපිරි කඩුල්ල බිද හෙලා ඇත්තේ.

තරගය සිව්ව්න දිනයට අද (1) ආරම්භ වූ අතර, දෙවන ඉනිමේ පිතිකරණයේ නිරත වෙමින් සිටි ලැන්කෂයර් පිතිකරු ටොම් බෙයිලිට, අසිත විසින් දෝලනයක් සහිතව යොමු කළ සුපිරි යෝකර් පන්දුවට කිසිදු පිළිතුරක් තිබුණේ නැහැ.

මෙය අසිත එම ඉනිමේ දවා ගත් දෙවන කඩුල්ලයි. පළමු ඉනිමේදී ද ඔහු කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...