Watch : සිරාජ්ට තරු විසිවෙන්න බෲක් ගහපු අමුතු හයේ පහර මෙන්න

Date:

සංචාරක ඉන්දීය කණ්ඩා‍යම සහ එංගලන්ත කණ්ඩා‍යම අතර පැවැත්වෙන 5 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (1) දෙවන දිනටත් ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද දිනයේදී එංගලන්ත පළමු ඉනිම අතරතුර වටිනා ඉනිමක නිරත වෙමින් හැරී බෲක් එල්ල කල සුපිරි හයේ පහරක් තරග විස්තර විචාරකයන්ගේ මහත් පැසසුමට ලක්වන අයුරු දක්නට ලැබුණා.

ඉනිමේ 48 වන පන්දුවාරයේදී මොහොමඩ් සිරාජ් යොමු කළ පන්දුවකටයි ඉතාමත් අලංකාර අයුරින් ස්වීප් පහරකින් ඔහු මෙම හයේ පහර එල්ල කළේ.

එය තරගය සජීවීව නරඹමින් සිටි බොහෝ ප්‍රේක්ෂකයන් ද විශ්මයට පත් කළ පහරක් බවට පත් වූ අයුරු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...