U19 CWC Update : ඔස්ට්‍රේලියාවේ සියලු පිතිකරුවන් ලකුණු 175කට දැවී යයි (වීඩියෝ)

Date:

යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් හී දී පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 නිමා කළේ සියලු දෙනා දැවි ලකුණු 175ක් පමණක් ලබා ගනිමින්.

Campbell Kellaway ලකුණු 54ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 28කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

ට්‍රෙවීන් මැතිව් හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගත් අතර, සධීෂ රාජපක්ෂ එක් කඩුල්ලක් බිද හෙලුවා.

කඩුලු දැවී ගිය අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...