ඔස්ට්‍රේලියාවට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ අනුව ඇය ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ඉනෝකා රණවීර කණ්ඩායමට කැදවා ඇත්තේ සචිනි නිසංසලා වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Australia XI:

Alyssa Healy (c & wk), Beth Mooney, Ellyse Perry, Ashleigh Gardner, Phoebe Litchfield, Tahlia McGrath, Annabel Sutherland, Georgia Wareham, Sophie Molineux, Megan Schutt, Darcie Brown

Sri Lanka XI:

Vishmi Gunaratne, Chamari Athapaththu (c), Harshita Samarawickrama, Hasini Perera, Kavisha Dilhari, Nilakshika Silva, Hasini Perera, Anushka Sanjeewani (wk), Sugandika Kumari, Inoshi Priyadarshani, Udeshika Prabodhani, Inoka Ranaweera

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...