එක්සත් අරාබි පිලේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7 දක්වා ඉහළට

Date:

තවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අත්හිටුවීමටයි පියවර ගැණුනේ.

මීට පෙර ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

තෙවැනි ක්‍රීඩකයාට වෛරසය ආසාදනය වූ බව අණාවරනය වීමත් සමග පසුගිය 10 වැනිදා පැවැත්වීමට නියමිත වූ තරග 4කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලබන 16 වනදා දක්වා කල් දැමීමට ද කටයුතු කෙරුණා.

තරගාවලියේ ඉදිරි තරග පවත්වන ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...