එක්දින තරගාවලියට ප්‍රාන්ත රජයේ අනුමැතිය

Date:

ඉන්දියාව සහ එංගලන්තය අතර පූනේහී දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මහාරාෂ්‍ට්‍ර ප්‍රාන්ත රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, එම ප්‍රාන්තයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමටයි සිදුව ඇත්තේ.

ක්‍රිකට් බළධාරීන් සහ මහාරාෂ්‍ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම සංචාරක හා පරිසර අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.

එක්දින තරගාවලිය මාර්තු 23, 26 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...