ඉයන් චැපල් 45 වසරක හඩට සමු දෙයි

Date:

ජ්‍යෙෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ඉයන් චැපල් සිය විස්තර විචාරක දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

78 හැවිරිදි වියේ පසු වන ඔහු වසර 45 ක කාලයක් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 75 ක් ක්‍රීඩා කර ඇති ඉයන් චැපල් ඉන් තරග 30 කදී ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.

Richie Benaud, Bill Lawry හා Tony Greig වැනි ජනප්‍රිය විස්තර විචාරකයින් සමග දශක තුනකට අධික කාලයක් ඔහු Channel Nine නාලිකාව සමග ද ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...