ආසියානු කුසලානයට කුසල් ජනිත් කැදවයි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ සංචිතය සදහා කුසල් ජනිත් පෙරේරා ද කැදවා ඇති බවයි.

ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ දී යි.

ඇන්ජෙලෝ මැතිව්ස් හා චාමික කරුණාරත්න ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කර නොමැති බව සදහන්.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

නම් කර ඇති බවට වාර්තා වන සංචිතය –

  1. Dasun Shanaka (C)
  2. Pathum Nissanka
  3. Dimuth Karunaratne
  4. Kusal Janith Perera
  5. Kusal Mendis
  6. Charith Asalanka
  7. Sadeera Samarawickrama
  8. Dhananjaya de Silva
  9. Wanindu Hasaranga
  10. Dunith Wellalage
  11. Maheesh Theekshana
  12. Lahiru Kumara
  13. Dushmantha Chameera
  14. Dilshan Madushanka
  15. Matheesha Pathirana

Standby players

Avishka Fernando,

Kasun Rajitha,

Dushan Hemantha,

Chamika Karunaratne,

Sahan Archchige

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...