අෆ්රිඩිගේ ඉල්ලීමට සනත්ගෙන් ක්ෂණික ප්‍රතිචාරයක්

Date:

මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ෂහිඩ් අෆ්රිඩි අද තහවුරු කර සිටියේ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින්.

ඒ හේතුවෙන් තමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන ලෙසටද ඔහු ඉල්ලීමක් කර සිටියා.

මේ වන විට ඔහුට ඉක්මන් සුව පතමින් ක්‍රීඩකයින් රැසක් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබෙනවා.

එවැනි ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...