අසාර් අලී ටෙස්ට් පිටියට සමු දෙයි

Date:

පාකිස්තාන පිතිකරු අසාර් අලී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

හෙට(17) දිනයේ දී එංගලන්තයට එරෙහිව කරච්චි හී දී ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු මෙලෙස ටෙස්ට් පිටියෙන් සමු ගැනීමටයි තීරණය කර ඇත්තේ.

අසාර් මේ වන විට ටෙස්ට් තරග 96 කදී ලකුණු 7,097 ක් ලබා ගෙන සිටින අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 42.49 ක් ලෙසයි.

ඔහු පාකිස්තාන ටෙස්ට් ඉතිහාසයේ පස්වැනි වැඩිම ලකුණු ලාභියා ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...